කාලීන

සිංහ ලේ
කාලීන

සිංහ ලේ

සිංහ ලේ අද තවත් ජනප්‍රිය මාතෘකාවක්. ඒ වගේම බොහොම වෙනස් මත තියන මාතෘකාවක්. සමහර අය මේක ජාතිවාදයක් විදිහට හදුන්වනවා. තවත් අය මේක සිංහලයන්ගේ පිබිදීමක් .විදිහටත් හඳුන්වනවා. අපි මේ ලඟකදී දැක්ක මුස්ලිම් අයට හලාල් නම් සිංහල අයට “සිංහ ලේ” කියල යොදන්න බැරි ඇයි කියල. තව ඇය මේක විහිලුවට අරගෙන “බොත ලේ”, […]

ශ්‍රී ලංකා පොලීසිය
කාලීන

ශ්‍රී ලංකා පොලීසිය

ශ්‍රී ලංකා පොලීසිය මේකත් දැන් බොහොම ජනප්‍රිය මාතෘකාවක්. කොටදෙනියාවෙන් පටන් අරගෙන සිසු මර්දනය හරහා ඇඹිලිපිටිය දක්වා ආපු  පොලිස් වික්‍රමයන් අපි දැක්ක. පොලිසිය අද වෙනකොට මහජනයාට එපා වෙලා තියන  ආයතනයක් බවට පත් වෙලා. නමුත් අපි කතා කරන්නේ ඇත්තටම එක එහෙමද එහෙම නැත්තම් පොලිසිය කරන හොඳ යටපත් කරලා නරක විතරක් ඉස්මතු කරනවද […]

යහපාලනය.
කාලීන දේශපාලන

යහපාලනය.

යහපාලනය. දැන් ලංකාවේ ජනප්‍රියම වචනයක්. පසුගිය වසරේ වෙනසක් ඕනේ කියල හිතපු හැමදෙනාම එකතු වෙලා වෙනසක් කරා. දැන් ඒ වෙනස ගැන කතා කරන්න කලේ හරි. මොකද හිතන්නේ අපි බලාපොරොත්තු වෙන වෙනස ඇති වුනාද ? එහෙම නැත්තම් කිසිම වෙනසක් වුනේ නැද්ද? ඕනෑම අදහසක් අපි එක්ක බෙදාගන්න පුළුවන්. අපිටත් ඕනේ හොඳ සංවාදයක්. මේක […]

අවජාතක පරපුර
කාලීන

අවජාතක පරපුර

නම අලුත් පරපුර වුනාට එක නම් ගැලපෙන්නේ නෑ. මොකද අපිත් අලුත් පරපුරේ එත් අවජාතක පරපුරේ නම් නෙමෙයි. අපි මද්දුම බණ්ඩාරට, හමුදාවට , දුටුගැමුණු රජතුමාට, අපේ රුවන්වැලි  මහාසෑයට අවමන් කරනවා දැක්කා. මේ site එක අපි හැදුවේ කාටවත් බනින්න නම් නෙමෙයි. එත් මේ වගේ අවජාතක වැඩ වලට නම් කට පියාගෙන ඉන්න හිතෙන්නෙම […]

දන්නෝ බුදුන්ගේ
කාලීන

දන්නෝ බුදුන්ගේ

මේ දවස් වල මේ ගීතය හරිම ජනප්රියයි. කොටින්ම කියනවා නම් නිවේදකයෙකුට JOB එකත් නැති වුනා. මේ ගීතය මුලින්ම ගයන කරලා තියෙන්නේ OPERA STYLE එකට තමයි. ඒ වුනාට මිනිස්සු දන්නේ අපේ අමරදේව මාස්ටර් කියපු සින්දුවනේ. කොහොම වුනත් මේ ගැන අදහස් ටිකක් දැන ගන්න ඕනේ කියල අපි හිතුව.