සංවාදයට

දෙමාපියන්ට සැලකීම.
සංවාදයට

දෙමාපියන්ට සැලකීම.

දෙමාපියන්ට සැලකීම. පසුගිය දවස් වල අම්මල තාත්තල බලු කුඩු වල දාගෙන ඉන්න ළමයි ගැන අපිට අහන්න ලැබුන. ඒ ගැන ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නෑ. එත් මේ වගේ දේවල් සිද්ද වෙන්න කොහොමද ? මොනවද ඒවාට හේතු ? ඒ දේවල් වෙන එක නතර කර ගන්නේ කොහොමද කියන එක හොයල බලන එක සහ […]

හිතුමතේ ජීවිතේ.
වීඩියෝ සංවාදයට

හිතුමතේ ජීවිතේ.

හිතුමතේ ජීවිතේ. මිනිස්සු මරනවට අපි හැමෝම විරුද්ධයි. එත් මේ දේ අපිට වුනත් අපි කරන්නෙත් මේකම තමයි. මිනිස්සු මොනවා කිව්වත් ඔබට අපේ හිතේ ලොකු ගෞරවයක් තියනව. මේ දේ ඔබට වුනා නම් මොනවද කරන්නේ කියල දැනගන්න කැමති. කැමති නම් ඔයාලගේ අදහස් කියන්න.  

ලංකාවේ ගීත කලාවට මොකද වෙන්නේ ?
සංවාදයට

ලංකාවේ ගීත කලාවට මොකද වෙන්නේ ?

අමරදේව මාස්ටර් ගෙන්  පටන්ගෙන ඉරාජ් ල දක්වා ආපු අපේ ගීත කලාව ගැන මොකද හිතෙන්නේ. අපි නැවත අමරදේව මාස්ටර්ගේ කාලෙට යනවද නැත්තම් ඉරාජ් ලත් එක්ක යනවද ? එක දෙයක් නම් හොඳටම පැහැදිලියි.එදා අපි අහපු ගීත තවමත් අහනවා. එත් අද මොකද වෙලා තියෙන්නේ අද ඇහුවම හෙට මතක නෑ . මට දැනෙන හැටියට […]

මම සිල් බිඳගත්තේ
වීඩියෝ සංවාදයට

මම සිල් බිඳගත්තේ

මම සිල් බිඳගත්තේ මෑත කාලයේ ගොඩක් කතා වුන Video එකක්. සමහර අය හොඳයි කියනවා වගේම බනින විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. ආන්දෝලනාත්මක Video එකක්. අදහස් දැන ගැනීම වටිනවා කියල හිතුව.