අපේ අදහස්.

අපේ අදහස්.

ේ අදහස්.

මුලින්ම කියන්නම්කො අපි මේ Site එක හැදුවේ ඇයි කියල. අපිත් ඉස්සර ලංකාවේ ගොඩක් Site බැලුව කියෙව්වා. එත් ටික කාලයක් ගියාම හිතුන ගොඩක් Site වල ගන්න දෙයක් ඇත්තෙම නෑ කියල. දැන් නම් හැම Site එකක්ම වගේ දේශපාලනය වෙලා. දාන Post විතරක් නෙමෙයි comments පවා එක පැත්තක ඒවා විතරයි. කොහොම වුනත් අපි හැමදාම කරේ අනුන් ලිව්ව දේ විතරක් කියවපු එක. කවදාවත් අපිට ඕනේ දේ කියන්න ඉඩක් ලැබුනේ නෑ. ඒ නිසා අපි හිතුව ඔයාලට අවස්ථාව දෙන්න ඕනෙම දෙයක් ලියන්න ඒවගේම ඔයාල හිතන දේ ගැන අනිත් අය මොකද හිතන්නේ කියල දැන ගන්න අවස්ථාවක් දෙන්න. එකෙන් අපි හිතනවා හොඳ සංවාදශීලී Site එකක් කරන්න. තව කියන්න ඕනේ අපි මේ දල තියන POST ගොඩක් ඒවා sample POST. ඒවා අපි දැම්මේ අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද කියන්න. Contest එකට ලියනකොට ඔයාලට හිතෙනවා නම් දීර්ග ලිපි ලියන්න කිසිම ප්‍රශ්නයක් නෑ.

ඒ වගේම තමයි අපි හිතුව හැම මාසෙම හොඳම Post එක තෝරලා මුදල් තෑගි දෙන්න. එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ Site එකට එන අයට Quality Post බලන්න දෙන එක සහ ලියන්න Post කරන්න පුළුවන් හැකියාව තියන අය අගේ කරන එක.
Contest එක ගැන වැඩි විස්තර දැන ගන්න මෙතනින් පුළුවන්.

Site එකෙන් අපිට මොකක් හරි වෙනසක් රටට කරන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඕනෙම දෙයක් දැනගන්න ඕනේ නම් අපිට email එකක් admin@apeadahas.com

එහෙනම් ජය වේවා.

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*

sixteen − 1 =