අලුත් POST

අපේ අදහස්.
මගේ අදහස්

අපේ අදහස්.

ේ අදහස්. මුලින්ම කියන්නම්කො අපි මේ Site එක හැදුවේ ඇයි කියල. අපිත් ඉස්සර ලංකාවේ ගොඩක් Site බැලුව කියෙව්වා. එත් ටික කාලයක් ගියාම හිතුන ගොඩක් Site වල ගන්න දෙයක් ඇත්තෙම නෑ කියල. දැන් නම් හැම Site එකක්ම වගේ දේශපාලනය වෙලා. දාන Post විතරක් නෙමෙයි comments පවා එක පැත්තක ඒවා විතරයි. කොහොම […]

හිතුමතේ ජීවිතේ.
වීඩියෝ සංවාදයට

හිතුමතේ ජීවිතේ.

හිතුමතේ ජීවිතේ. මිනිස්සු මරනවට අපි හැමෝම විරුද්ධයි. එත් මේ දේ අපිට වුනත් අපි කරන්නෙත් මේකම තමයි. මිනිස්සු මොනවා කිව්වත් ඔබට අපේ හිතේ ලොකු ගෞරවයක් තියනව. මේ දේ ඔබට වුනා නම් මොනවද කරන්නේ කියල දැනගන්න කැමති. කැමති නම් ඔයාලගේ අදහස් කියන්න.  

ලංකාවේ ගීත කලාවට මොකද වෙන්නේ ?
සංවාදයට

ලංකාවේ ගීත කලාවට මොකද වෙන්නේ ?

අමරදේව මාස්ටර් ගෙන්  පටන්ගෙන ඉරාජ් ල දක්වා ආපු අපේ ගීත කලාව ගැන මොකද හිතෙන්නේ. අපි නැවත අමරදේව මාස්ටර්ගේ කාලෙට යනවද නැත්තම් ඉරාජ් ලත් එක්ක යනවද ? එක දෙයක් නම් හොඳටම පැහැදිලියි.එදා අපි අහපු ගීත තවමත් අහනවා. එත් අද මොකද වෙලා තියෙන්නේ අද ඇහුවම හෙට මතක නෑ . මට දැනෙන හැටියට […]

මම සිල් බිඳගත්තේ
වීඩියෝ සංවාදයට

මම සිල් බිඳගත්තේ

මම සිල් බිඳගත්තේ මෑත කාලයේ ගොඩක් කතා වුන Video එකක්. සමහර අය හොඳයි කියනවා වගේම බනින විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. ආන්දෝලනාත්මක Video එකක්. අදහස් දැන ගැනීම වටිනවා කියල හිතුව.

මහින්ද රාජපක්ෂ .
දේශපාලන

මහින්ද රාජපක්ෂ .

මහින්ද රාජපක්ෂ . දේශපාලනයේ කතා නොකරම බැරි කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ. තාමත් එතුමාගේ චරිතය තීරණාත්මකයි. ගොඩක් අය කියනවා එතුමා නිසා නිදහස් පක්ෂය දෙකඩ වෙනවා කියල. සමහර අය කියනවා මහින්ද මහත්තය අලුත් පක්ෂයක් හදන්නම ඕනේ කියල. තවත් කොට්ටාශයක් කියනවා එතුමා දැන් ගෙදරට වෙලා හිටියොත් හොඳයි කියල. ඔයාල ඒ ගැන මොකද හිතන්නේ […]